හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබදව විමර්ශනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (26) රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදි ඔවුන් මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නා.
මීට පෙර අතිරේක සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර තිබුණේ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
ඒ, පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදියි.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට විදේශ ගමන් තහනමක්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, ඔහු පසුගිය 22 වැනිදා අධිකරණයට පැමිණිම නිසා එවැනි ක්‍රියාවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දිලීප පීරිස් මහතා වැඩිදුරත් පෙන්වා දුන්නා.

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්