Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ළමුන් 250ක් රැගෙන ඉහළ අහසට ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය

8 months ago

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසල් සිසුන් 250ක් රැගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් මෙරට විශාලතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී තිබේ.

අදට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ට ‍මෙරට ආකර්ශනීය සහ ඓතිහාසික ස්ථාන ගුවනින් නැරඹීම සඳහා අවස්ථාව සලසා දුන් “දෙරණ සිග්නල් අහසින් ගමනක්” වැඩසටහන අද (01) පෙරවරුවේ සාර්ථකව දියත් කෙරුණි.

මෙරට දරුවන්ට නවමු අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් සංවිධාන කෙරුණු එම ගුවන් ගමන සඳහා එක්වූ දරුවන් ගණන 250කි. 

සැබෑ ගුවන් ගමනක අත්දැකීම ලබාදෙමින් දරුවන් , ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් විශාලතම ගුවන් යානය වන UL 20 ගුවන් යානයට නැංවුවේ ඇතැමුන්ගේ සිය ජීවිතයේ පළමු ගුවන් ගමනේ සිහිනය සැබෑ කරදෙමිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *