Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෙනිසියුලානු විපක්ෂ නායිකාව නිසා ට්‍රම්ප්ගේ සිහිනය බොඳ වෙයි

1 week ago

වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි වූවාය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුස්සකු බවට ප්‍රසිද්ධියේ සහ පුද්ගලිකව ගෙන ගිය ප්‍රචාරණ ව්‍යාපාරය හේතුවෙන් මෙවර නොබෙල් සාම තෑග්ගට ලෝකයේම අවධානය හිමිව තිබිණි.

මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනමමින් නොබෙල් කමිටුව ප්‍රකාශ කර සිටියේ ඇය වර්ධනය වන අන්ධකාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වෙමින් තබා ගන්නා සාමයට කැප වූ නිර්භීත ශූරියක බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *