Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යුද්ධය අවසන් බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

5 days ago

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය අවසන් බවට පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සමුළුවක් සඳහා ඊජිප්තුවට යාමට පෙර ඔහු ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *