මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
මේ වන විට අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.