ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දින දිවයිනේ සියලුම දමිල පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ එදිනට යෙදී ඇති දීපාවලී උත්සවය හේතුවෙන්
එම පාසල් සඳහා ඔක්තෝබර් මස 29 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.