ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග ඇතිවූ නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාවන් පහතින්,
කළුකැලේ කන්ද – පවුල් 50, පුද්ගලයින් 129
ස්වර්ණාතොට – පවුල් 60, පුද්ගලයින් 157
ඌව පරණගම – පවුල් 40, පුද්ගලයින් 127
රිදීමාලියද්ද – පවුල් 50, පුද්ගලයින් 139
මීගහකිවුල – පවුල් 35, පුද්ගලයින් 158
හාලිඇළ – පවුල් 18, පුද්ගලයින් 87
ඇල්ල – පවුල් 34, පුද්ගලයින් 148

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්