ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වියඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පවිත්‍රාව දැක්කොත් පොලිසියට කියන්න
අධිකරණය ගැන පොහොට්ටුව සතුටින්
ව්‍රායි කැලි බල්තසාර්ගෙන් විශිෂ්ඨ තීරණයක්
ඉතාලිය T-20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි! ශ්‍රී ලාංකික ක්‍රිෂාන් කළුගමගේ තරගයේ වීරයා වෙයි!
ගුරු වෙසින් ආ රන් හොරා
අස්වැසුම දීමනා ගැන අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්! මාලිමාවේ මන්ත්‍රීවරයෙකු සිහිසුන්ව රෝහලට!
ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වෙයි
ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට
ආණ්ඩුවට සහය දුන් බුහාරිගේ මන්ත්‍රීගේ ධුරය අහෝසි වෙයි
ශ්‍රී ලංකාවෙන් ඕමානයට දැවැන්ත ඉලක්කයක්
බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට