2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 181ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී යාමෙන්.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි, නායක මිචෙල් මාෂ් ලකුණු 54ක්ද, ට්‍රැවිස් හෙඩ් ලකුණු 56ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුළු 03ක්ද, දුෂ්මන්ත චමීර කඩුළු 02ක්ද, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

වන අලි ප්‍රහාරයකින් විදේශීය සංචාරකයෙකු ජීවිතක්ෂයට
මතීෂ පතිරණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ගත් තීරණය මෙන්න!
ලැබූ අවමන් සහගත පරාජය හමුවේ පාකිස්ථාන පිළේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක්ට ගෙදර යන්න කියයි
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඉන්දීය ධීවරයන් 25 දෙනෙක් අත්අඩංගුවට
ජනපති හෙට ඉන්දියාවට
අස්ගිරි අනුනාහිමි කළ ඉල්ලීම
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට නව මුහුණක්
එජාපයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා තරගයට හෝරා කිහිපයයි! ඕස්ට්‍රේලියානු සංචිතයට හදිසියේම ප්‍රබලයෙක් කැඳවයි!