ඉන්දියාවේ කල්කටා නුවර පැවැති 12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් (Young Chef Olympiad) තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි අද (08) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියේය.
පසුගිය පෙබරවාරි 01 වනදා සිට 06 වනදා දක්වා පැවැති මෙම සුවිශේෂී තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 50ක් නියෝජනය කරමින් තරුණ සූපවේදීන් රැසක් එක්ව සිටියහ.
ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය, ශිෂ්‍ය සූපවේදීන් වෙනුවෙන් ලොව පවත්වනු ලබන විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය ලෙස සැලකේ.
ශිෂ්‍යය සූපවේදීන් සඳහා වන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය මෙයවීමත් විශේෂත්වයකි.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි