සීගිරිය – පිදුරංගල ප්‍රදේශයේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් විදේශීය සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වන හංගේරියානු ජාතිකයෙක් බවයි.