නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වයස අවුරුදු 20 සහ 24 පසුවන සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි දෙක ප්‍රවාහනය කර ඇත්තේ මොවුන් විසින් බවටත්, අදාළ ගිනිඅවි ඝාතකයන් වෙත ලබාදීම මොවුන් අතින් සිදුව ඇති බවටත් පොලිසිය සැක කරනු ලබනවා.
මෙම අපරාධය සඳහා සහ සැකකරුවන් ගමන් කිරීම සඳහා යොදාගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉන්දු – පාකිස්තාන ගැටුම නැරඹීමට කටුනායකට පැමිණි පෞද්ගලික ජෙට් යානා 15
පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
වන අලි ප්‍රහාරයකින් විදේශීය සංචාරකයෙකු ජීවිතක්ෂයට
මතීෂ පතිරණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ගත් තීරණය මෙන්න!
ලැබූ අවමන් සහගත පරාජය හමුවේ පාකිස්ථාන පිළේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක්ට ගෙදර යන්න කියයි
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඉන්දීය ධීවරයන් 25 දෙනෙක් අත්අඩංගුවට
ජනපති හෙට ඉන්දියාවට
අස්ගිරි අනුනාහිමි කළ ඉල්ලීම
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට නව මුහුණක්