ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) සියලු තනතුරු සඳහා සේවකයන් අන්තර්ග්‍රහණය කිරීම මින් ඉදිරියට සුදුසුකම් සහ පළපුරුද්ද මත පමණක් සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මෙම නව වැඩපිළිවෙල හරහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් මෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම රජයේ අරමුණ වී තිබේ.
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලුම ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් මෙම නව බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ