2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (08) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
වත්මන් ලෝක ශූර ඉන්දියාව සහ කුළුඳුල් ලෝක කුසලානයක් අපේක්ෂාවෙන් පසුවන නවසීලන්තය අතර පැවැත්වෙන මෙම මහා සංග්‍රාමය පිළිබඳව නවසීලන්ත නායක මිචෙල් සැන්ටිනර් ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
සැන්ටිනර් පවසන්නේ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරි මැද ඔවුන්ව “නිහඬ කරවමින්” (Silencing the crowd) සිය කුළුඳුල් ලෝක ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම සූදානම් බවයි. තමන් සතුව පවතින ලෝක ශූරතාව රැකගැනීමේ පීඩනය ඉන්දීය කණ්ඩායමට ප්‍රබලව දැනෙනු ඇති බවත්, අද දිනයේ පිතිකරණයට උචිත තණතීරුවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි