උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළ යාමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ඒ අනුව, එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දත් සමග වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලබාදෙන බව දැක්වෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක්, අන්තර්ජාලය හරහා සංසරණය වීමේ අවදානමක් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල කියා සිටියේ.

අද දහවල් 12.13ට ප්‍රදේශ කිහිපයක කාලගුණයේ සිදුවන වෙනස
හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට