Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මන්ත්‍රී අර්චුනාගේ පඩිපත එළියට! මසකට හිමිවන මන්ත්‍රී වැටුප මෙන්න!

1 month ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සිය මාර්තු මාසයට අදාළ වැටුප් පතෙහි ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ඒ අනුව ඔහුගේ දළ වැටුප රුපියල් 415,169.93ක් වන අතර, ආදායම් බදු, නිල නිවසේ විදුලි බිල සහ ආහාර ඇතුළු සියලු කපා හැරීම්වලින් අනතුරුව මන්ත්‍රීවරයා අතට ලැබෙන ශුද්ධ වැටුප රුපියල් 395,861.22ක් ලෙස එහි දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *