අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක් සිදුව තිබේ.
මේ හේතුවෙන් අද (09) පස්වරු 7.30 සිට හෙට (10) දින පස්වරු 1 දක්වා කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරොතොට, බෝමිරිය, නවගමුව, රණාල, කහන්තොට යන ප්‍රදේශ සඳහා මෙම ජල සැපයුම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කළේය.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ