දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සැකකරුට නියෝග කර තිබෙනවා.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව මත අද මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්ය සාධක බලකායක්
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා ගොනු කරයි
රටම කළඹන මන්ත්‍රී අර්චුනාට සෙරෙප්පු මාලයක්
ජනපති හමුවීමෙන් පසු ICC සභාපති තැබූ X සටහන
පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ