පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවකු පැහැර ගෙන ගොස් පහර දීමක් පෙරේදා රාත්‍රියේ සිදු ව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතාගේ පුත්‍රයා ද මෙම පිරිස අතර සිටින බව එම සිසුවා චෝදනා කරයි.
පැහැරගෙන යාමට පෙර ලබාදුන් දුරකථන ඇමතුම් ඔහු විසින් පටිගත කර ඇති අතර තමන් පැහැර ගොස් පහර දී නැවතත් නිවස අසලට ගෙනවිත් දැමූ බවද ඔහු කියා සිටී.
අදාළ පහර කෑමට ලක් වූ සිසුවා මේ වන විට රෝහල් ගත කර සිටී.
කෙසේ වෙතත් නාලක කොලොන්නේ මහතා සඳහන් කරන්නේ අදාල සිද්ධියට තම පුත්‍රයාගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවය.

ලෝක ළමා දිනය වෙනුවෙන් Munchee Tikiri Marie වෙතින් අමුතු විභාගයක්
ඥානසාර හිමි රිමාන්ඩ්
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
චරිත් අසලංකට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ දොරටු වැසෙයි
දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහාය පතයි
කොස්ගොඩ ඝාතන තැත ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
පැය 24ක් තුළ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න! කබ්රාල්ගේ ඉල්ලීමටමහාධිකරණ ප්‍රතිචාරය හෙට!
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි