ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට Litro Gas Lanka සමාගම තීරණය කර තිබේ.
වත්මන් මිල ගණන්: ඒ අනුව දැනට පවතින ගෑස් සිලින්ඩර මිල ගණන් ඉදිරියටත් ඒ ආකාරයෙන්ම බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 4,365, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 1,750 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රුපියල් 815 වන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ලෝක ළමා දිනය වෙනුවෙන් Munchee Tikiri Marie වෙතින් අමුතු විභාගයක්
ඥානසාර හිමි රිමාන්ඩ්
චරිත් අසලංකට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ දොරටු වැසෙයි
දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහාය පතයි
කොස්ගොඩ ඝාතන තැත ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
පැය 24ක් තුළ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න! කබ්රාල්ගේ ඉල්ලීමටමහාධිකරණ ප්‍රතිචාරය හෙට!
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි