විමර්ශනයක් සඳහා අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අවශ්‍ය කර සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සැකකරුවන් මේ වනවිට පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථාන වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේත් නොමැතිනම් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718 592 167 යන දුරකථන අංකයට ද තොරතුරු දැනුම්දිය හැකිය.
සැකකරුවන් පිළිබඳ විස්තර පහතින්,
- රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි
නො.12, 4 වන අදියර, ඔබේසේකර පාර, ගල්කිස්ස
ජා.හැ. අංක – 199880503210 - රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත
ජා.හැ. අංක – 200430904977 - බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක
නො.16, 4 වන අදියර, අබේසේකර පෙදෙස, ගල්කිස්ස
ජා.හැ. අංක – 199532800493

ඥානසාර හිමි රිමාන්ඩ්
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
චරිත් අසලංකට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ දොරටු වැසෙයි
දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කොස්ගොඩ ඝාතන තැත ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
පැය 24ක් තුළ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරු
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න! කබ්රාල්ගේ ඉල්ලීමටමහාධිකරණ ප්‍රතිචාරය හෙට!
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
රු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී