Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ට හා විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට අඩු පොලී ණය යෝජනා ක්‍රමයක්

3 years ago

විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින්ට හා විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ට  ව්‍යාපාර ආරම්භ කිරීමට සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර තිබේ.

අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා, විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක යොමු කරලා. කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *