ශ්රී ලංකාව සහ ඉන්දීයාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ සමත් විය.
තමාගේ 4වන ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩා කරන සොනාල් දිනුෂ අද (17) වාර්තා කළේ ඔහුගේ මංගල ටෙස්ට් ශතකය යි.
පන්දු 167කදී ලබාගත් එම ශතකයට 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය.

පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්රකට බ්රිතාන්ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්රාප්ත වෙයි
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්රදේශ රැසකට අද තරමක තද වැසි