Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට

5 hours ago

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

පාන් ගෙඩියකට අමතරව අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නංවන බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *