ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්‍රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්‍රකට බ්‍රිතාන්‍ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි
කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!