22 වැනි වරටත් පැවැත්වෙන හොංකොං සික්ස්සස් ක්රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කර විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 6 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 127ක් රැස් කළේය. ලකුණු 128ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්රහණය වාර්තා කළේය.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විෂේන් හැලඹගේ පන්දු 17කදී නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට අතිදැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.
මෙම තරගාවලිය නොවැම්බර් 01 වනදා දක්වා හොංකොං හි මොං කොක් (Mong Kok) ක්රීඩාංගණයේදී පැවැත්වේ.

පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්රකට බ්රිතාන්ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්රාප්ත වෙයි
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්රදේශ රැසකට අද තරමක තද වැසි
කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්