ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 38ක් දක්වා ඉදිරියට පැමිණෙමින් 36 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පවන් රත්නායක සමත් වී තිබේ.
එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයේදී ඔහු දැක්වූ විශිෂ්ට පිතිහරඹය මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත.
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවන හොඳම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කළ එම තරගයේදී පවන් රත්නායක පන්දු 106කට පමණක් මුහුණ දෙමින් අලංකාර ලකුණු 130ක් රැස්කිරීමට සමත් විය.

සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව