මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග, සහාය පුහුණුකරු පරාස් ම්හැම්බ්රේ (Paras Mhambrey) සහ පන්දු රැකීමේ පුහුණුකරු කාල් හොප්කින්සන් (Karl Hopkinson) පුහුණුකාර මණ්ඩලයෙන් ඉවත් කිරීමට කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.
ඉවත් කළ නිලධාරීන් වෙනුවෙන් පත්කරන නව පුහුණුකරුවන්ගේ නම් මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.
මීට පෙර මුම්බායි ඉන්දියන්ස් ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්රීඩක කිරන් පොලාඩ් (Kieron Pollard) පත් කිරීමටද කටයුතු යොදා තිබුණි.

පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්රකට බ්රිතාන්ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්රාප්ත වෙයි
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්රදේශ රැසකට අද තරමක තද වැසි
කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්