ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිනයේ සමස්ත රාජ්ය විශ්වවිද්යාල පද්ධතියම ආවරණය වන පරිදි එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණය කර ඇත.
රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින දැඩි ආචාර්යවරුන්ගේ හිඟය, පවතින කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර සහ ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම පියවර ගෙන තිබේ.
වැඩවර්ජනයට සමගාමීව අද දිනයේ පාගමනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දී ඇති බරපතළ අභියෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අවධානය යොමු කිරීම මෙහි ප්රධාන අරමුණ බව එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්රකට බ්රිතාන්ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්රාප්ත වෙයි
ප්රදේශ රැසකට අද තරමක තද වැසි
කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!
හෝමාගම Crimes OIC රිමාන්ඩ්
ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්