Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්

16 minutes ago

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (28) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 277.55ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,970.22ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 80.26ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 5,692.57ක් දක්වා ඉහළ යන ලදී.

කොටස් වෙළෙඳපොළේ මෙම වර්ධනයත් සමගින් ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වය මැනවින් පිළිබිඹු කරමින් අද දිනයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 2.17ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *