Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

6 minutes ago

ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ’ (World Athletics Silver Level Continental Tour 2026) පිරිමි මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කෙටි දුර ධාවන ක්‍රීඩක කාලිංග කුමාරගේ සමත් වුණා.

එහිදී, ඔහු තත්පර 45.61 ක කාලයක් සටහන් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *