ජලය යැයි රැවටී හයිඩ්රජන් පෙරොක්සයිඩ් (Hydrogen Peroxide) නැමැති රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, චෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ්කාරම් හයනිකා නමැති දැරියයි. ඇය සිය පවුලේ එකම දරුවා බවද පැවසේ.
තම මව සහ පියා සමග ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත.
පවුලේ පිරිස එදින සවස නිවසින් පිටත කාලය ගත කරමින් සිට ඇති අතර, රාත්‍රී 8.00ට පමණ නිවස තුළට ගිය දැරිය ජනේල පඩිය මත තබා තිබූ බෝතලයක වූ අදාළ රසායනික ද්‍රව්‍යය ජලය යැයි සිතා පානය කර තිබේ.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි