හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.