බදුල්ල බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකුගේ කන ප්‍රදේශයට එම බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කපා දමා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ රැඳවියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, මේ වන විට පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබමින් පසුවේ.
අදාළ රැඳවියා අද (30) උදෑසන අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔහු රෝහලෙන් පිටත් කර හැරීම පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?