දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
කොළඹදී පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
වෙළෙඳපොළේ පවතින වත්මන් තත්ත්වය සහ සැපයුම් වෙනස්වීම් මත ඇතැම් වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 10කින් පමණ පහළ බැස ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මිල ගණන් මෙලෙස පහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ වාහන වෙළෙඳපොළේ නව උද්යෝගයක් සහ ගනුදෙනු ඉහළ යාමක් අපේක්ෂා කරන බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා