Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන මිල ගණන් පහළට

2 minutes ago

දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කොළඹදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

වෙළෙඳපොළේ පවතින වත්මන් තත්ත්වය සහ සැපයුම් වෙනස්වීම් මත ඇතැම් වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 10කින් පමණ පහළ බැස ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මිල ගණන් මෙලෙස පහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ වාහන වෙළෙඳපොළේ නව උද්‍යෝගයක් සහ ගනුදෙනු ඉහළ යාමක් අපේක්ෂා කරන බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *