Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!

22 minutes ago

ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම මඟින් මහජනතාවගෙන් අනිසි ලෙස තැන්පතු භාරගත් බව කියන නො: 19 ඩී, නිල නිවාස, කාර්මික විද්‍යාලය, දඹුල්ල යන ලිපිනයෙහි පදිංචි ප්‍රේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර නැමැත්තාට ඉදිරියට තැන්පතු භාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.

එසේම, මහජනතාවගෙන් ලබාගෙන මෙතෙක් නොගෙවා ඇති සියලුම තැන්පතු වගකීම් වහාම ආපසු ගෙවීමට කටයුතු කළ යුතු බව ද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *