ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමන් ගොඩවන බව පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.
තවද රනිල් වික්රමසිංහගේ සහ සජිත් ප්රේමදාසගේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළහොත් තමන් එම වේදිකාවටත් ගොඩවන බව මන්ත්රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.
මන්ත්රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“12 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට මම නගිනවා. මම නගින්නේ මගේ උතුරේ ජනතාවට මුකුත්ම කළේ නෑ කියන්න තමයි මම යන්නේ. රනිල් වික්රමසිංහගේ රැලියක් තිබ්බොත් ඒකටත් මම යනවා. සජිත් ප්රේමදාස එන්න කිවොත් ඒකටත් යනවා.
විපක්ෂයේ ඕන කෙනෙකුට එහෙම තමයි මම සලකන්නේ. ඕන කෙනෙකුට මම සහයෝගයක් දෙනවා. නාමල් මන්ත්රීමා හොරකම් කරලා තියෙනවා නම්, හොරු ආරක්ෂා කරන්න නාමල්ගේ පෞද්ගලික දේවල් වලට මම මැදිහත් වෙන්නේ නෑ.”

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට