හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා නිල් වරෙන්තු (Blue Notices) ලබාගැනීම පිණිස නිල ඉල්ලීමක් කර ඇති බව පොලිස්පතිවරයා පවසනවා.
ඒ මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සහ ඌව පළාත් සභා මැතිවරණ සමයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැය කර ටී ෂර්ට් 12,000ක් බෙදා හැරීමේ සිද්ධීන්ට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන්.
විදෙස්ගතව සිටින සැකකරු මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් සහ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනය යාම සඳහා මෙම අන්තර්ජාතික මැදිහත්වීම සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට