මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින අඩු වී ඇත.
ඒ අනුව ඊයේ(21) දින විකුණුම් මිල රුපියල් 389,820ක් වූ කැරට් 24 රන් පවුමක් අද රුපියල් 384,195ක් ලෙස සටහන් විය.
එසේම අද දින මෙරට අනෙකුත් රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 384,195ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 333,519ක් සහ එහි විකුණුම් මිල රුපියල් 351,874ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 318,615ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,000ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,445ක් සහ එහි විකුණුම් මිල රුපියල් 287,880ක් ලෙසයි.

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිලිත් ජයවීර කළ ඉල්ලීම
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි