හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) පෙනී නොසිටි බව එම කොට්ඨාසය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් මේ වෙනුවෙන් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස එම පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
‘සිරිලිය සවිය’අරමුදල් ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂට අද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිලිත් ජයවීර කළ ඉල්ලීම
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි