Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි

9 minutes ago

ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ පරාජය ඊට හේතුවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ අනුව, ශ්‍රේණිගත ලකුණු 95කට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ‍ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර මෙතෙක් 7 වන ස්ථානයේ පසු වූ එංගලන්ත කණ්ඩායම 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානය නවසීලන්තයටත් එහි තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *