Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්

20 seconds ago

ඉදිරි අයවැය තුළින් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල (VAT) වෙනසක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වන වරටත් සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය සඳහන් කළේ, මෙවර අයවැය හරහා පොත් සඳහා පනවා ඇති වැට් බදුවල විශේෂ වෙනසක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමන්ට විශේෂයෙන් දැනුම් දුන් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *