Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

58 minutes ago

ජාතික ජන බලවේගයේ (NPP) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *