උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.

සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ
වසර 26ක ජයග්‍රහණ පිපාසය නිම කිරීමට ශ්‍රී ලංකාව අද රාවල්පිණ්ඩිහිදී පිටියට
දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
නලින් බණ්ඩාර නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් රේගු භාරයට
පොහොට්ටුවෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්
නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි! තිදෙනෙකුට තුවාල! (වීඩියෝ)
සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න! විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි