Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!

48 minutes ago

පසුගිය සතිය තුළ බ්‍රෙන්ට් බොරතෙල් මිල 16%කින් සහ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිල 12%කින් පහළ ගොස් ඇති අතර, මෙය 2020 වසරෙන් පසු සතියක් තුළ සිදුවූ විශාලතම මිල පහත වැටීමයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 දක්වා පහත වැටී ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ආසන්නයට පැමිණ තිබේ.

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ යුද ගැටුම් නතර වනු ඇතැයි පැතිර යන අපේක්ෂාවන් සහ මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *