ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් (18%) අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසයි.
මෙවර අයවැය මඟින් පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සඳහා ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහනයේ ප්‍රතිලාභය ඍජුවම පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදුකරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට විශාල ආර්ථික සහනයක් සලසමින්, ලබන දෙසැම්බර් මාසයේ සිට දිවයින පුරා අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල ගණන් 18%කින් පහළ යනු ඇත.

නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්! 2027 සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට එකතු වෙන අලුත්ම විශය මෙන්න!
කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි