Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල පක්ෂයක නියෝජ්‍ය මහ ලේකම්ගේ පුත්‍රයා පාසල් සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙයි

4 years ago

පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුවකු පැහැර ගෙන ගොස් පහර දීමක් පෙරේදා රාත්‍රියේ සිදු ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතාගේ පුත්‍රයා ද මෙම පිරිස අතර සිටින බව එම සිසුවා චෝදනා කරයි.

පැහැරගෙන යාමට පෙර ලබාදුන් දුරකථන ඇමතුම් ඔහු විසින් පටිගත කර ඇති අතර තමන් පැහැර ගොස් පහර දී නැවතත් නිවස අසලට ගෙනවිත් දැමූ බවද ඔහු කියා සිටී.

අදාළ පහර කෑමට ලක් වූ සිසුවා මේ වන විට රෝහල් ගත කර සිටී.

කෙසේ වෙතත් නාලක කොලොන්නේ මහතා සඳහන් කරන්නේ අදාල සිද්ධියට තම පුත්‍රයාගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *