ලොව වඩාත් ප්‍රසිද්ධම සහ කීර්තිමත්ම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024′ දී ශ්‍රී ලංකාවේ කොළඹ සහ පේරාදෙණි විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ 1,001 ත් 1,200 ත් අතරට පැමිණ තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024′ ලැයිස්තුවේ 1501වන ස්ථානයට පත්ව තිබෙනවා.
මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය මණින කාර්ය සාධන දර්ශක 13 ක් මත පදනම් වන අතර ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව තිබෙනවා.

හැමෝම භාවිත කරන සබන් කෑල්ල ඇඟේ ගෑවොත් මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..
පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ට වැඩ වරදී! නව පනතක්!
ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට
අනුරාධපුර දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට
විදෙස් ප්‍රේෂණවලින් මෙරට ඉතිහාසයේ ලොකුම වාර්තාව මේ වසරේදී?
හිටපු ඇමති මනූෂ අධිකරණයෙන් කළ ඉල්ලීම
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින්
එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි