Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව හොඳම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම නිකුත් වෙයි! ලංකාවේ විශ්වවිද්‍යාලයන්ට හිමි වූ ස්ථාන මෙන්න!

3 years ago

ලොව වඩාත් ප්‍රසිද්ධම සහ කීර්තිමත්ම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024′ දී  ශ්‍රී ලංකාවේ කොළඹ සහ පේරාදෙණි විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ 1,001 ත් 1,200 ත් අතරට පැමිණ තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024′ ලැයිස්තුවේ 1501වන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය මණින කාර්ය සාධන දර්ශක 13 ක් මත පදනම් වන අතර ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *